ප්‍රධාන ආරාධිත අමුත්තා · Chief Guest
YOU ARE INVITED
SCIENCE DAY · 2026
Anamaduwa Central College Science Society
විද්‍යාවේ අරුමය අත්විඳින්නට ඔබට කරන ගෞරවනීය ආරාධනයයි.
03 DECEMBER 2026 08:00 AM
SCROLL TO EXPLORE ↓
A SPECIAL INVITATION TO YOU
විද්‍යාවේ නව මානයන් සොයා යන අපූරු දිනයකට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
CURIOSITY · DISCOVERY · INNOVATION
MARK YOUR CALENDAR
Science Day ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ...
A day filled with curiosity is coming.
THE DAY, IN DETAIL
වැඩසටහන් පෙළගැස්ම
ආරාධිත අමුත්තන් පිළිගැනීම සහ අසුන් ගැන්වීම.
ආරම්භය සනිටුහන් කිරීම.
පොල් තෙල් පහන දැල්වීම සහ ආගම සිහි කිරීම.
පූජා නර්තනය.
පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම.
විද්‍යා සංගමයේ සභාපතිගේ කතාව.
තේමා ගීතය.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා / කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේ කතාව.
"අනෝතත්ත විල" නර්තනය.
ප්‍රධාන ආරාධිත අමුත්තාගේ දේශනය.
කණ්ඩායම් ගීතය.
විවේක කාලය.
මෙවර විශ්ව විද්‍යාල වරම් ලද සිසුන් ඇගයීම.
ශිෂ්‍ය අත්දැකීම් ඉදිරිපත් කිරීම හා මතක ආවර්ජනය.
කණ්ඩායම් ගායනය.
සහතික පත්‍ර ලබා දීම.
ආරාධිත අමුත්තාගේ දේශනය II.
කණ්ඩායම් ගීතය.
සහතික පත්‍ර බෙදා දීම.
සමූහ නර්තනය.
ස්තූති කතාව.
HONOURABLE GUESTS
විද්‍යා දින උත්සවය අභිෂේක ගන්වන ගෞරවනීය ආරාධිත අමුත්තන්
ප්‍රධාන ආරාධිත අමුත්තා · Chief Guest
ගෞරවනීය ආරාධිත අමුත්තා · Guest of Honour
INVITED INSTITUTIONS
විද්‍යා දිනය සඳහා ආරාධිත පාසල්
Puttalam
Maha Uswewa
Nawagaththegama
Partner School
Nikaweratiya
Nikaweratiya
Puttalam
Puttalam
Andigama
YOUR PRESENCE MAKES IT SPECIAL
ඔබගේ පැමිණීම අපට මහත් ගෞරවයකි.
03.12.2026 08:00 AM MAIN HALL · ANAMADUWA CENTRAL COLLEGE